මීගමුව මහ මාර්ග පද්ධතිය
මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මහ මාර්ග නඩත්තුව, අලූත්වැඩියාවන් හා ඉදිකිරීම් කටයුතු පහත සඳහන් ආයතන මඟින් සිදුකෙරේ.
1. මාර්ග සංවර්ධන අධිකාරිය - ලූවිස් පෙදෙස, මීගමුව
2. පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය - ලූවිස් පෙදෙස මිගමුව
3. මහ නගර සභාව - මීගමුව
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග
මාර්ගයේ නම දුර කි. මී. 1998- 2004 දක්වා මාර්ග වල කර ඇති වෙනස්කම්
ඒ ’ ශ්‍රේණිය
1. පෑලියගොඩ- පුත්තලම් පාර 27. 00 - 30. 4
‘බී’ ශ්‍රේණිය
1. මීගමුව- අලූතපොල පාර 0.00 - 1. 00 කිත මී. 0. 5 කාපට් දමා ඇත.
2. මීගමුව- ගිරිඋල්ල පාර 0.00 - 2.50
3. තුඩැල්ල. පමුණුගම, තලාහේන, මීගමුව පාර 8. 00 - 20. 11 18 වන කි. මීටරයේ පහත් තැන් උස්කර සාදා ඇත.
4. පරණ හලාවත පාර 0.00 - 1 5. කුරණ- තලාදූව පාර 0.00 - 1.85 මීටර් 200 ක් කාපට් කර ඇත. වැලි මුද්‍රිත පාර ආලේප කර ඇත.
6. ශා. ජෝශප් වීදිය 0.00 - 2.82
7. කුඩාපාඩුව- කම්මල්තර පාර 0.00 - 3.01 පහත් තැන් උස්කර සාදා ඇත.
8. දුම්ලිය නැවතුම්පොල අසළ පාර 0.00- 0.24 පහත් තැන් උස්කර සාදා ඇත.
9. මීගමුව- කදිරාන පාර 0.00 - 2.00
මූලාශ‍්‍රය මාර්ග සංවර්ධන අධිකාරිය, මීගමුව
Thursday, March 13, 2008
Friday, February 22, 2008
Subscribe to:
Posts (Atom)